බොලිවුඩ් චිත්‍රපට නිළියක් වන රම්‍යා ක්‍රිෂ්ණන් සිය 50වන උපන්දිනය සමරා තිබුණා.
එහි ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබුණා.
ඇය දෙමළ විකට නළුවකු වූ චෝ රාමස්වාමිගේ ලේලියයි.
දෙමළ සිනමාවේදී ඇය අධිකව කේ.එස්. රවිකුමාර්ගේ පඩයප්පා, පාට්ටාලි, පංචතන්තිරම් වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වී ඇති අතර දකුණු ඉන්දිය සිනමාවේ ත්‍රාසජනක නිළියක් ලෙස ඇගේ නම ප්‍රචලිත වුණේ පඩයප්පා චිත්‍රපටයේ නීලාම්බරි චරිතයෙනි.


