ජනප්‍රිය හොලිවුඩ් නළු ඩ්වේන් ජෝන්සෝන් කොරෝනා වලින් නිදහස්
Thursday, 17 September 2020 - 10:00 | Views - 740
ලොව අතිශය මාරාන්තික රෝගයක් වූ කොවිඩ් 19 රෝගයට මිනිසුන් දස දහස් ගණනක් මියගිය අතර තවත් ජිවිත රැසකට එම රෝගය ඉතා සීග්‍රයෙන් වැළඳිලා.
කෙසේවෙතත් මෙම රෝගය ලොව සිටින ජනප්‍රිය තරු රැසකටද වැළඳී තිබුණු අතර ඉන් එක චරිතයක් තමයි ඩ්වේන් ජෝන්සෝන් කියන්නේ.
නමුත් මේ වනවිට සාර්ථක ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ඔහු එම රෝගයෙන් සුව වී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
එසේම ඔහුගේ මීළඟ චිත්‍රපටියේ වැඩ කටයුතුද මේ වනවිට ආරම්භ කිරීමටද නියමිත බවටයි තවදුරටත් සදහන් වන්නේ.
Share This Article