හෙට රාත්‍රී 8 සිට පැය 12ක් කොළඹ 01 ට ජල සැපයුම අත්හිටුවයි
Thursday, 17 September 2020 - 8:20 | Views - 296
හෙට රාත්‍රී 8 සිට පැය 12ක්, කොළඹ 01 ට ජල සැපයුම අත්හිටුවවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
මේ අතර කොළඹ 2, 3, 7, 8, 9, 10 සහ 11 ප්රදේශවලට එම කාලය තුලදී අඩු පීඩනයකින් ජලය සැපයෙන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ.
Share This Article