හොංකොං රූ රැජින කිරුළ ජයගත් ස්කොට්ලන්ත හෙදිය-[Photos]
Wednesday, 16 September 2020 - 11:40 | Views - 542
ස්කොට්ලන්තයේ උපන්  ලීසා මේරි ටිසේ නමැති හෙදියක මෙවර හොංකොං රූ රැජින කිරුළ ජය ගෙන තිබේ.

48 වැනි වරට පැවැත්වූ හොංකොං රූ රැජිනිය තෝරා පත් කරගැනීමේ උත්කර්ෂවත් රාත්‍රිය පසුගියදා නිමාව දුටු අතර ලීසා 'Miss Photogenic ’ අනු අංශයේ ජයද ඇය සතු කර ගත්තාය.

තම පියාගේ පෙරෙත්ත මත තමන් මෙම තරගයට එක්වූ බවත් තරගාවලිය ජය ගැනීම තමන්ගේ සිහිනයක් සැබෑවීමක් බවත් ලීසා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණ.

බ්‍රිතාන්‍යයේ Edinburgh Napier සරසවියෙන් උපාධිය ලබා ශල්‍ය හෙදියක ලෙස කටයුතු ලීසා මෙම කිරුළ ජයග්‍රහණය කිරීමෙන් පසු තම මවත් සමග හොංකොං හී ස්ථිරව රැදී සිටීමට තීරණය කර ඇති බවද ඇය මාධ්‍යට පවසා තිබිණ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top