නිළි එමා රොබට්ස් පළමු දරුවා බලාපොරොත්තුවෙන්
Wednesday, 16 September 2020 - 10:43 | Views - 351
ජනප්‍රිය හොලිවුඩ් සිනමා හා ටෙලි නාට්‍යය නිළි එමා රොබට්ස් මේ වනවිට ගැබිගෙන ඇතැයි වාර්තා වෙයි.

29 වැනි වියෙහි පසුවන එමා, 35 වැනි වියෙහි පසුවන ගැරට් හෙඩ්ලුන්ඩ් නම් ටෙලි නාට්‍යය නළුවා සමග විවාහ වී සිටියි.

එමා රොබට්ස්ගේ පළමු දරුවා එළැඹෙන නොවැම්බර් මාසයේදී උපත ලැබීමට නියමිතව ඇති අතර, එමා මේ බව සිය සමාජජාලා හරහා ප්‍රසිද්ධ කිරීමත් සමග ඇගේ මව වන ‘ඔස්කා’ සම්මානලාභි සුපිරි හොලිවුඩ් සිනමා නිළි ජූලියා රොබට්ස් සිය සුබපැතුම් ඇයට එක් කොට තිබුණ බව වාර්තාවෙයි.

Pregnant Emma Roberts Says 'Baby Doll Dress Has New Meaning' | PEOPLE.com
Pregnant Emma Roberts bares her baby bump in stylish swimsuit selfie
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top