ප්‍රියංකා චොප්රාගේ ආදරණීය සැමියාගේ 29වන උපන්දිනය අදයි
Wednesday, 16 September 2020 - 9:04 | Views - 863
ලෝකයේ සිටින අතිශය ජනප්‍රිය  මෙන්ම වැඩිදෙනකුගේ කතාබහකට ලක්වෙන තරු යුවලක් තමයි ප්‍රියංකා චොප්රා සහ නික් ජෝන්ස් කියන්නේ .

තම සහජ හැකියාවෙන් මෙන්ම දක්ෂතාවයෙන් ඉතාමත්ම කෙටි කාලයක් තුලදී ලෝකයේ සිටින බොහෝ දෙනාගේ වැඩි අවධානයක් දිනාගැනීමට සමත් වූ මෙම ආදරණිය යුවළ  ගැන බොහෝ දෙන තුල ඇත්තේ මහත් ආදරයක්.

කෙසේවෙතත්  අද දින නික් ජෝන්ස් තම 28 වැනි උපන්දිනය සමරනු ලැබුවා.   

එමෙන්ම ඔහුට තම ආදරණිය බිරිද  ප්‍රියංකා චොප්රා වගේම තම රසිකයින්ගෙන්ද සුභ පැතුම් නොඅඩුව ලැබී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

Image may contain: 2 peopleImage may contain: 2 people, people standing
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top