අසූචි ප්‍රහාරයකට ලක් වූ බුදුමැදුර අසල සත්‍යග්‍රහයක්
Wednesday, 16 September 2020 - 8:31 | Views - 1,267
බුදුමැදුරට එල්ලකල අසූචි ප්‍රහාරයට විරුද්ධව එම ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන්වහන්සේලා අද සත්‍යග්‍රහයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
දිවුලපිටිය හොරගස්මුල්ල , පී.බී මාවතේ පිහිටි එම බුදුමැදුර අසල මෙය පවත්වන බවයි සඳහන් වන්නේ.
Share This Article