2020 දී වැඩිම ආදායමක් උපයන පාපන්දු ක්‍රීඩකයා, ලයනල් මෙසී
Tuesday, 15 September 2020 - 10:51 | Views - 408
2020 දී වැඩිම ආදායමක් උපයන පාපන්දු ක්‍රීඩකයින් සඳහා ෆෝබ්ස් ලැයිස්තුවේ බාර්සිලෝනා ඉදිරි පෙළ ලයනල් මෙසී ඉදිරියෙන් සිටින බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා..

ෆෝබ්ස් ඇස්තමේන්තු කර ඇත්තේ මෙසීගේ වාර්ෂික ඉපැයීම් ඩොලර් මිලියන 126  ක් වන අතර ජුවෙන්ටස්ගේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දෙවන ස්ථානය හිමි කරගනිමින් ඩොලර් මිලියන 117ක් අදායමක් උපයන බවයි.

නේමාර් තෙවැනි ස්ථානයේ පසුවූ අතර පැරිස් සාන්ත ජර්මානු කණ්ඩායමේ කයිලියන් එම්බැපේ සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top