ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද ශ්‍රී ලංකාවට ඉහළින්
Monday, 14 September 2020 - 17:06 | Views - 801
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට ඉහළින් ස්ථානගත වන බව නාසා ආයතනය ප්‍රකාශ කළා.
ඒ අනුව, දිවයිනේ නිරිත දෙසින් ගමන් ආරම්භ කරන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඊසාන දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාව පසු කිරීමට නියමිතයි.
එහිදී පස්වරු 6.42 සිට 6.48 දක්වා එය ශ්‍රී ලංකාවට දර්ශනය වන බවයි නාසා ආයතනය ප්‍රකාශ කළේ.
එමෙන්ම, අහස අඳුරු වලාකුළු වලින් තොරවේ නම් පස්වරු 6.44 ට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැක ගත හැකිවනු ඇති.
Share This Article