ජස්ටින් බිබර් සහ හෙයිලි බෝල්ඩ්වින් කියන්නේ ලෝකයේ සිටින අතිශය ජනප්‍රිය චරිත දෙකක් .
තම ජනප්‍රියත්වය නිසාම ලෝකයේ රසික රසිකාවියන් රැසකගේ අවධානය දිනා ගත් මෙම සොදුරු යුවලගේ ආදරණිය විවාහ ජිවිතයට මේ වන විට වසර 2ක් ගෙවී ඇති බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
දෙවැනි විවාහ සංවත්සරය සැමරු මෙම අපූරු යුවළට තම රසික රසිකාවියන්ගේ ආදරය මෙන්ම සුභ පැතුම් නොඅඩුව ලැබී ඇති බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.


