Vidya Balan කියලා කියන්නේ ඉන්දිය සිනමාව තුළ සිටි දක්ෂ නිළියන් අතරින් ඉහළින් සිටින කෙනෙකු විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
ෆිල්ම් ෆෙයාර් සම්මාන 6කටත්, ජාතික සම්මානයකට සහ ඉන්දිය රජය විසින් ලබා දෙන පද්ම ශ්රී සම්මානයටත් හිමිකම් කියන්නට ඇය සමත් වුණා.
ඉතිං දැන් 41 වන වියෙහි පසුවන ඇය සිය Instagram ගිණුමට ආකර්ෂණීය ඡායාරූප කිහිපයක් එකතු කර තිබුණා.
නමුත් Comment Section Off කර මෙම ඡායාරූප එක් කර තිබීමත් විශේෂත්වයක් විදිහට බොහෝ අය පෙන්වා දෙනවා.
ඒ වගේම මෙවර Filmfare සඟරාව වර්ණවත් කරන්නේ ද ඇය වීමත් විශේෂත්වයක්.


