මිය ගිය ජනප්‍රිය නළු සුශාන්ත් වෙනුවෙන් දානය දුන් ශ්‍රී ලාංකීක රසිකාවියගේ සටහන බුකිය උණුසුම් කරයි
Monday, 14 September 2020 - 11:05 | Views - 1,499
ජනප්‍රිය බොලිවුඩ් නළුවකු වන සුශාන්ත් සිං රාජ්පුත් මිය ගොස් මේ වනවිට මාස තුනක් සපිරෙනවා.
 
ඒ වෙනුවෙන් ඔහුගේ රසිකාවියක් විසින් පිංකමක් සංවිධානය කර තිබුණා.

ඇය විසින් මේ බව සඳහන් කරමින් JUSTICE_FOR_SUSHANT නමැති ෆේස්බුක් සමූහයේ සටහනක් ද තබා තිබුණා.
 
"අප ශ්‍රී ලාංකේයන් වන්නෙමු, අප අදහන බුදු දහම අනුව සුෂාන්ත් වෙනුවෙන් චාරිත්‍ර ඉටු කළෙමු. ඔහුගේ ආත්මයට සැනසීමක් ලැබේවා.." යනුවෙනුයි ඇය සටහන් කර ඇත්තේ.
 
මේ වනවිට අදාළ සටහන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහකට ලක්ව තිබීමත් විශේෂත්වයක්.
 
සුශාන්ත් පසුගිය ජුනි මස 14 වනදා ඔහුගේ නිවස තුළදී සියදිවි නසාගෙන තිබු  බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
කෙසේ වෙතත් එය සියදිවිනසාගැනීමක් නොව ඝාතනයක් බවට පවසමින් බොහෝ පිරිස් නඩු ගොනු කර තිබු අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් විමර්ශන ද ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
 
එහි ප්‍රධාන චූදිතයා ලෙස නම් කර ඇත්තේ, සුශාන්ත්ගේ පෙම්වතිය වන රියා චක්‍රබෝතීයි.
 
මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිත කිරීම සහ සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Image may contain: 1 person
Image may contain: 1 person, indoorImage may contain: indoorImage may contain: 1 person, sitting
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top