නාකොටික් නිලධාරීන් 13දෙනා යළි රිමාන්ඩ්
Monday, 14 September 2020 - 10:38 | Views - 260
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මඟින් සිය භාරයට ගනු ලැබූ හෙරොයින් තොග ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින එම කාර්යාංශයේ නිළධාරීන් 13 දෙනා ලබන 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද පෙරවරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
Share This Article