දිනක් තුළ වාර්තාවූ වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඊයේ වාර්තාවෙයි
Monday, 14 September 2020 - 10:04 | Views - 954
දිනක් තුළ වාර්තාවූ වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඊයේ වාර්තාවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

නව ආසාදිතයින් තුන්ලක්ෂ 7,930 දෙනෙකු එම කාලය තුළ හඳුනාගෙන ඇති බවයි එම සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.

සැප්තැම්බර් 6 වනදා ආසාදිතයන් තුන්ලක්ෂ 6,857 දෙනෙකු වාර්තාවී ඇති අතර, ඉන්පසුව වාර්තාවූ වැඩිම ආසාදිත සංඛ්‍යාව මෙය බව සඳහන්.

වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් දෛනිකව පිළිවෙලින් ඉන්දියාව, ඇමරිකාව සහ බ්‍රසීලය යන රටවලින් වාර්තාවී තිබෙනවා.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ඇමරිකාවේ නව ආසාදිතයන් වාර්තාවීම සියයට 44 කින් අඩුවී ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top