සුපිරි පොප් ගායක ජස්ටින් බිබර් ගහපු අලුත් ටැටූ එක - [photos]
Friday, 11 September 2020 - 16:00 | Views - 527
ජස්ටින් බීබර් කියන්නේ මේ වන විට ලෝකයේ දැඩි කතාබහකට මෙන්ම දැඩි අවධානයකට ලක්වෙන ජනප්‍රිය පොප් තරුවක්.

කුඩා කල සිටම සංගීතයට දැඩි ඇල්මක් දැක් වූ මෙම අපුරු ගායකයා, වයස අවුරුදු 13 දී තම ගායන කුසලතාවයන් නිසා ලොවක් ආදරය කරන පොප් තරුවක් බවට පත් විමට හැකි වුවා.

දැන් නැවතත් ඔහු පිලිබදව සිය රසිකයින් තුළ වැඩි අවධානයක් යොමු වී තිබෙන බවට විදෙස් මාධ්‍ය පවසනවා .

ඒ ඔහු විසින් ගහපු අලුත්ම ටැටූ එක පිලිබදවයි.

මේ එහි ඡයාරූප කිහිපයක්.................


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top