බීමත් මෝටර් රථ රියදුරා කළ අනතුරේ CCTV දර්ශන
Friday, 11 September 2020 - 15:13 | Views - 343
වැලිමඩ - උඩුපුස්සැල්ලාව මාර්ගයේ ගමේතැන්න ප්රදේශයේදී බීමත් රියදුරෙකු විසින් අපරීක්ෂාකාරී ලෙස පැදවූ මෝටර් රථයක් ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටී අනතුරක් සිදු වූ අතර එම අනතුර අසල පිහිටි සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.
Share This Article