තෙල් පැල්ලම නිසා මොරිෂස් දිවයිනට ජපාන නැව් සමාගමෙන් ඩොලර් මිලියන 9.4ක්
Friday, 11 September 2020 - 14:31 | Views - 650
අනතුරට ලක්වූ සිය තෙල් නෞකාවක් ඉන්දීය සාගරයේ ඇති කළ තෙල් පැල්ලම හේතුවෙන් ජපාන නෞකා සමාගමක් විසින් එහි බලපෑම සිදුවූ මොරිෂස් දිවයිනට ඩොලර් මිලියන 9.4 ක මූල්‍යාධාර සැපයීමට එකඟ වී තිබෙනවා.

මිට්සුයි ඕ එස් කේ නෞකා සමාගම ඉදිරි වසර කිහිපය තුළ මෙම මූල්‍යාධාරය ලබාදෙන්නේ තෙල් කාන්දුවෙන් එහි සමුද්‍රීය පරිසරයට සිදුවූ හානිය ප්‍රතිෂ්ඨාපනය කිරීමටයි.

බොරතෙල් ටොන් 4,000 ක් එම්.වී. වකෂියෝ ඉන්ධන නෞකාව පසුගිය ජූලි 25 වනදා මොරිෂස් වෙරළට ඔබ්බෙන් මුහුදේදී අනතුරට ලක්වූ අතර, ඉන් තෙල් ටොන් දහසක් පමණ සමුදුරට එක්වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top