බොලිවුඩ් ජනප්‍රිය නිළි කන්ගානා නීතියේ පිහිට පතයි- [Photos]
Friday, 11 September 2020 - 13:05 | Views - 2,768
බොලිවුඩ් ජනප්‍රිය නිළි කන්ගානා රනවුට්ට අයත් කාර්යාලයක් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇය මහා රාෂ්ට මහ ඇමති උද්දව්ට (Uddhav Thackeray) සැර ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

කෙසේවෙතත් බ්‍රිහාන් මුම්බායි මහ නගර සභාව චෝදනා කරන්නේ, කන්ගානා නගර සභාවේ නිසි අවසරයකින් තොරව ගොඩනැගිල්ලේ ආකෘතිය වෙනස් කරමින් නවීකරණය කරන බවයි.

ඇය මේ පිළිබඳ නීතිමය පිහිට පතා තිබෙනවා. ඒ අනුව අදාල ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම අත්හිටුවන ලෙස මුම්බායි මහ අධිකරණයේ විනිසුරු මඩුල්ලක් මහ නගර සභාවට නියෝග කර තිබෙනවා.

එමෙන්ම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට පියවර ගනිද්දී එහි ජායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරමින් කියා සිටියේ මෙය “ප්‍රජාතන්ත්‍ර වාදයේ මරණය බවයි”

kangana ranaut, kangana ranaut shiv sena fight, kangana ranaut sanjay raut, kangana ranaut bmc, mumbai city newsBREAKING Kangana Ranaut Bandra office demolition stayed bombay high court  judgement latest news | India News – India TVKangana's office demolition justified, says BMC as HC adjourns matter till  Sept 22 | Cities News,The Indian Express
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top