කොලොම්බියානු ගායිකාවක වන ශකිරා දක්ෂ ගායිකාවක මෙන්ම නර්තන ශිල්පිණියක්.
ඉතාමත්ම කෙටි කාලයක් තුලදී තම මියුරු කටහඩින් මෙන්ම සරාගී පෙනුමෙන් ලොවක් අමන්දානන්දයට පත් කිරීමට හැකි වූ ඇය පිලිබදව නැවතත් වැඩි කතාබහක් ඇති වී තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
ඒ මෑතකදී ඇය විසින් ගනු ලැබූ අඩ නිරුවත් ඡායාරූප කිහිපයක්ම අන්තර්ජාලයේ දක්නට ලැබීමත් සමගයි .
එම ඡායාරූප කිහිපය පහතින්..............



