සුපිරි නළු බ්‍රැඩ් පිට් අලුත් පෙම්වතිය සමඟ ප්‍රංශ සවාරියක - [Photos]
Friday, 11 September 2020 - 11:06 | Views - 741
ඉතාමත්ම කෙටි කාලයක් තුළදී හොලිවුඩයේ ජනප්‍රිය තරුවක් බවට පත් වූ සුපිරි නළු බ්‍රැඩ් පිට් තම අලුත් පෙම්වතිය වන Nicole Poturalski සමඟ ප්‍රංශයට ගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ඔහු සුරූපී නිලි ඇන්ජලිනා ජොලී සමඟ 2014 වර්ෂයේ ප්‍රංශයේදී විවාහ දිවියට එළඹුණු නමුත් පසුකාලීනව ඇයගෙන් දික්කසාද විය.

කෙසේවෙතත් තම අලුත් පෙම්වතිය වන සුරූපී නිරූපණ ශිල්පීණී Nicole Poturalski සමඟ ඔහු තම ප්‍රථම විවාහය සිදුවූ ප්‍රංශයේ Miraval Castle වෙත ගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම පිලිබඳව සුරූපී නිලි ඇන්ජලිනා ජොලි කුතුහලයකට පත්ව තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.


Brad Pitt has a new girlfriend, 27 years old. The US press claims that the  young woman resembles Angelina Jolie

Brad Pitt 'expected' Angelina Jolie to lash out for taking rumoured GF  Nicole Poturalski to Chateau Miraval? | PINKVILLA
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top