ඉතාමත්ම කෙටි කාලයක් තුළදී හොලිවුඩයේ ජනප්‍රිය තරුවක් බවට පත් වූ සුපිරි නළු බ්‍රැඩ් පිට් තම අලුත් පෙම්වතිය වන Nicole Poturalski සමඟ ප්‍රංශයට ගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
ඔහු සුරූපී නිලි ඇන්ජලිනා ජොලී සමඟ 2014 වර්ෂයේ ප්‍රංශයේදී විවාහ දිවියට එළඹුණු නමුත් පසුකාලීනව ඇයගෙන් දික්කසාද විය.
කෙසේවෙතත් තම අලුත් පෙම්වතිය වන සුරූපී නිරූපණ ශිල්පීණී Nicole Poturalski සමඟ ඔහු තම ප්‍රථම විවාහය සිදුවූ ප්‍රංශයේ Miraval Castle වෙත ගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සිදුවීම පිලිබඳව සුරූපී නිලි ඇන්ජලිනා ජොලි කුතුහලයකට පත්ව තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.


