සුපිරි බොලිවුඩ් නළු ශාරුක්ඛාන්ගෙන් ක්‍රීඩා රසිකයින්ට විශේෂ පණිවිඩයක් -[Photos]
Friday, 11 September 2020 - 8:56 | Views - 729
බොලිවුඩයේ සිටින අතිශය ජනප්‍රිය මෙන්ම දක්ෂ තරුවක් තමයි ශාරුක්ඛාන්.

ඒ වගේම තමයි ලෝකයේ තියෙන අතිශය ජනප්‍රිය මෙන්ම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ක්‍රිකට් තරඟයක් තමයි IPL ක්‍රිකට් තරඟාවලිය කියන්නේ.

මෙම තරඟාවලියට සහභාගී වන kolkata night riders කණ්ඩායමේ සම හිමිකරුවෙක් වන සුපිරි බොලිවුඩ් නළු ශාරුක්ඛාන් තම කණ්ඩායමේ රසික රසිකාවියන් හට විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එහි වැඩිදුරටත් සදහන් වන්නේ " එන්න, අපි අපේ නයිට්වරුන් සමඟ සිට මෙම සමය තුළ ඔවුන්ට සහාය දෙමු " යනුවෙන්ය.

කෙසේවෙතත් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වනවිට දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ දෙන ඉන්දියාව, මෙම තරඟාවලිය පැවැත්වීමට තීරණය කිරීම බොහෝ දෙනාගේ දැඩි අවධානයට ලක්ව තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. 



Image may contain: one or more people, people standing and outdoor
Image may contain: 1 person, screen and indoor
Image may contain: 1 person
Image may contain: one or more people

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top