විදුහල්පතිගේ පහරදීමෙන් කළුතර පාසල් සිසුවෙකු රෝහලේ
Friday, 11 September 2020 - 8:21 | Views - 564
උතුරු කළුතර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයෙකු කළ පහරදීමකින් සිසුවෙකු රෝහල්ගත කර තිබෙනවා.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ අදාළ පාසලේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 06 දෙනෙකු බවයි වාර්තාවන්නේ.
ඉන් එක් සිසුවෙකු පහරකෑමෙන් අනතුරුව රෝහල්ගතකර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට උතුරු කළුතර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Share This Article