කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
Thursday, 10 September 2020 - 17:28 | Views - 433
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන අනිද්දා පැය 12 ක කාලයක් කොළඹ 10,11, 12, 13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනවා.
එදින රාත්‍රී 10 සිට පසුදා පෙරවරු 10 දක්වා එය ක්‍රියාත්මක බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.
Share This Article