ලෙබනනයේ බීරූට් අගනුවර වරායේ නැවතත් ගින්නක් -[Video]
Thursday, 10 September 2020 - 17:14 | Views - 829
ලෙබනනයේ බීරූට් අගනුවර වරායේ ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ එම ප්‍රදේශයේ විශාල පිපිරීමක් සිදුවී සති කිහිපයකින් අනතුරුව වීම විශේෂත්වයක්.

කෙසේවෙතත් අද ගින්න හටගැනීමට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

ගින්න මැඩපැවැත්වීම සඳහා බීරූට් ආරක්ෂක අංශ ඇතුලු ගිනි නිවීමේ ඒකක උත්සාහ ගනිමින් සිටිනවා.

වරාය භූමියෙන් විශාල දුම් වළාවක් අහසට නැගෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

වසර 7කට ආසන්න කාලයක් බීරූට් වරාය භූමියේ ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය තොගයක් පිපිරී යාමෙන් පසුගියදා පුද්ගලයන් 191 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා.

තුවාල ලැබූ සංඛ්‍යාව 6500කට අධිකයි.

පසුගිය අගෝස්තු මස 4 වනදා බීරූට් වරායේ එම පිපිරීම සිදුවූයේ ඇමෝනියා ටොන් 2750ක පමණ ප්‍රමාණයක් පිපිරී යාමෙන්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top