ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි තන්ජා අගමැති හමුවෙයි
Thursday, 10 September 2020 - 16:47 | Views - 274
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි තන්ජා ගොන්ග්‍රිජ් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුණ ගැසුණා.

ඇය එහිදී මහමැතිවරණය ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙන්ම, කොරෝනා පාලනය කිරිමට ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය පිළිබඳව රජයට ප්‍රශංසා කර තිබෙනවා.

නිව් ඩයමන්ඩ් නෞකාවේ සිටි නෙදර්ලන්ත විශේෂඥයන් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කරුණු විමසූ අතර දෙරටේ සමුද්‍රීය විශේෂඥයන් අතර, පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top