මහනුවර භූ කම්පනය ගැන අනියත බියක් ඇති කරගන්න එපා -[Video]
Thursday, 10 September 2020 - 15:03 | Views - 342
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇති වූ සුළු භූ කම්පන සහ පැලුම් සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකරගත යුතු බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරනවා.
එම කාර්යංශයේ නිලධාරීන් මේ බව සඳහන් කළේ කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.
Share This Article