දියවන්නා ඔයේ තිබී හමුවූ මළසිරුරේ අනන්‍යතාවය තහවුරුවෙයි
Thursday, 10 September 2020 - 13:38 | Views - 654
පාර්ලිමේන්තුව අසළ පිහිටි පොල්දූව පාලම ආසන්නයේ දියවන්නා ඔයේ තිබී අද පෙරවරුවේ සොයා ගත් මළසිරුරේ අනන්‍යතාවය මේ වන විට තහවුරු වී තිබෙනවා.

74 හැවිරිදි මිය ගිය පුද්ගලයා හෝකන්දර - සිංහපුර ප්‍රදේශයේ පදිංචි අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

එසේම ඔහු පසුගිය සඳුදා ඥාතීන්ට නොදන්වා නිවසින් පිටව ගොස් ඇති බවට ඔහුගේ පුත්‍රයා එදිනම තලංගම පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

මෘත ශරීරය සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top