දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු වෙයි
Thursday, 10 September 2020 - 12:30 | Views - 354
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත්, 70ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේ ද සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 60ත්, 65ත් අතර ඉහළ යා හැකියි.
එම නිසා ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබදව අවදානයෙන් පසුවිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
Share This Article