ඇප කොන්දේසි ලිහිල් කරන්නැයි රිෂාඩ්ගේ සොහොයුරා ඉදිරිපත් කළ අයදුම ප්රතික්ෂේප වෙයි
Thursday, 10 September 2020 - 11:54 | Views - 445
මන්නාරම ප්රදේශය ඉඩම් නඩුව සම්බන්ධයෙන් ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන්ගේ සහෝදර රිෆ්කාන් බදියුදීන් ඉදිරිපත් කළ අයදුම්පත කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා ප්රතික්ෂේප කර තිබෙනවා.
Share This Article