පියා ඝාතනය කළ ඝාතකයින්ට පහර දුන් ධනංජයගේ සොහොයුරා- [CCTV]
Thursday, 10 September 2020 - 11:19 | Views - 3,123
ඝාතනයට ලක්වූ දෙහිවල - ගල්කිස්ස නගර සභාවේ හිටපු මන්ත්‍රී රංජන් ද සිල්වා මහතාගේ පුත් සාවිත්‍ර ද සිල්වා පුද්ගලයෙකුට පහර දෙන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
මේ සම්බන්ධයෙන් අප සාවිත්‍ර ද සිල්වාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, සිය පියා ඝාතන සිද්ධියේ සැකකරුවෙකුට තමන් මෙලෙස පහර දුන් බවයි.
Share This Article