දිනක වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයින් ගණන ඉන්දියාවෙන් වාර්තාවෙයි
Thursday, 10 September 2020 - 9:31 | Views - 2,816
ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

නව මරණ 1168ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 75,091ක් ලෙස සටහන් වන අතර, නව ආසාදිතයින් 95,529ක් සමඟ එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,462,965ක් ලෙසයි.

ඇමරිකාවේ සහ බ්‍රසීලයේ යළි දෛනික මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ගත වූ පැය 24 තුළ එම රටවල් දෙකෙහි මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1154ක් සහ 1136ක් ලෙසයි.

ඒ අනුව ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27,998,432ක් ලෙස සටහන් වන අතර, මරණ සංඛ්‍යාව 907,055ක් ලෙස දැක්වෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top