නිදහස් පක්ෂ විධායක සභා හමුවක්
Wednesday, 09 September 2020 - 13:29 | Views - 459
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ හමුවක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිළ නිවසේදී පැවැත්වුණා.
ඊයේ රාත්‍රියේ පැය 3කට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී පක්ෂ ප්‍රතිසංවිධානය ඇතුළු ඉදිරි කටයුතු පිළිබද අවධානය යොමු වූ බවයි අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක සඳහන් කළේ.
Share This Article