පොල් සහ එළවළු මිල ඉහළට
Wednesday, 09 September 2020 - 13:19 | Views - 837
වෙළඳපොළේ එළවළු සහ පොල් මිල යළි ඉහල ගොස් තිබෙනවා. පොල් ගෙඩියක මිල අද වනවිට රුපියල් 90ත් 100ත් අතර සටහන් වන අතර ඊට හේතු වී ඇත්තේ පොල් ඵලදාව අඩු වීමයි.

පසුගිය දිනවල පැවති වියලි කාලගුණයත් සමඟ අපේක්ෂා කළ පොල් ඵලදාව නොලැබුණු බවයි පොල් වගාකරුවන්ගේ කියා සිටියේ. එමෙන්ම, වෙළඳපොළේ එළවළු මිල ගණන් සියයට 15කින් පමණ ඉහල ගොස් තිබෙනවා.

කැරට්, ලීක්ස්, බෝංචි සහ ගෝවා යන එළවළු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 100 ඉක්මවා ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරණ භාරය සඳහන් කළේ.

ප්‍රමාණවත් පරිදි එළවළු තොග වෙළඳපොළ වෙත නොලැබීම මෙලෙස මිල ඉහල යාමට හේතු වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top