කොළඹ පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි-[Video]
Wednesday, 09 September 2020 - 9:54 | Views - 554
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ රාත්‍රියේ ඇද හැලුණු වාර්ෂාපතනයත් සමඟ පහත් බිම් රැසක් මේ වන විට ජලයෙන් යට වී තිබෙනවා.

මාළිගාවත්ත, කොළොන්නාව සහ වැල්ලම්පිටිය ආදී ප්‍රදේශවල මෙලෙස පහත් බිම් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

අධික වර්ෂාවත් සමඟ ඇල මාර්ගවල ජලය පිටාර ගැලීම නිසා මෙලෙස පහත්බිම් යට වී තිබෙනවා.

මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 10කට අයත් පවුල් 135ක පුද්ගලයින් වර්ෂාවත් සමඟ පීඩාවට පත්ව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top