අන්තර් ජාතික මළල ක්‍රීඩා තරඟයෙන් මීටර් 100 ඉසව්ව දිනු ලාංකික යුපුන් අබේකෝන්
Wednesday, 09 September 2020 - 9:22 | Views - 417
යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති අන්තර් ජාතික මළල ක්‍රීඩා තරගයකදී, පිරිමි මීටර් 100 ඉසව්ව(තත්පර 10.16)කින් නිමා කරමින් නව ශ්‍රී ලංකා හා දකුණු ආසියා වාර්තාව පිහිටුවා තිබෙනවා. 

ඒ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සිය ෆේස්බුක් ගිණුමෙහි ඔහුට සුබ පතා සටහනක් ද තබා තිබුණා. 


Image may contain: 1 person, standing, sky, outdoor and nature, text that says '100m Männer A Finale W: +0.4 1 YUPUN ABEYKOON Mudiyanselag 10.16 2 ALMAS Deniz 10.18 3 POHL Michael 10.41 ASKOVIC Aleksa imagoimages 5 WELSCH Robby www.mago-.mages.de/sp/048112793 10.52 WICKI Silvan abg. HLON S'
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top