පාර්ලිමේන්තු ආහාරවේලට පරිප්පු වෙනුවට බඩ ඉරිඟු ලබා දුන් මන්ත්‍රී උද්දික
Tuesday, 08 September 2020 - 17:06 | Views - 10,400
පාර්ලිමේන්තුවේ ආහාර වේල වෙනුවෙන් පරිප්පු ව්‍යාංජනය වෙනුවට, බඩ ඉරිඟු ලබාදීමට තමන් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසා සිටියා.

ඒ වෙනුවෙන් තමන් බඩ ඉරිඟු කිලෝ 10ක් පාර්ලිමේන්තුවට ගෙන ආ බව ඔහු සඳහන් කර සිටියා.

“ අසරණ මිනිසුන්ගේ ජීවිතය වෙනස් කිරීමටත් තුනෙන් දෙකේ බලයක් ජනතපතිතුමට ලබා දුන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවියා ආරකෂා කිරීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ආරම්භ කළා. අපි අද දවල්ට කෑවේ පරිප්පු වෙනුවට බඩ ඉරිඟු. මේ රටට අපි කොපමණ ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරනවද? නමුත් පරිප්පුවලට වඩා ඉතාමත් ගුණයි බඩ ඉරිඟු. වෑංජනයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. අපි අද සියලු දෙනාම කෑවේ පරිප්පු නෙමෙයි බඩ ඉරිඟු. හැම දෙනාම රට හදන තැනක ඉන්නේ. පාර්ලිමේන්තුවෙන් අප පටන් ගත්තේ දේශීය ගොවියාව ශක්තිමත් කරන්න. ” මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top