ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය
Tuesday, 08 September 2020 - 15:33 | Views - 1,915
මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගෙන ආ යෝජනාවකට මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය හිමිවූ බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියේ.
Share This Article