දහවල් කෑම මේසයට ලිමිනි එක්කර තිබු වෙනස ගැන, නාමල් ඇමති සමාජමාධ්‍යයේ තැබු සටහන මෙන්න
Tuesday, 08 September 2020 - 15:06 | Views - 11,877
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ දහවල් කෑම මේසයේ ඇති වූ වෙනස පිළිබඳ සටහනක්, සිය ෆේස්බුක් ගිණුමට ඇතුළත් කර තිබුණා.

ඒ, මෙරට සාම්ප්‍රදායික මැටි කර්මාන්තයේ අපූර්වත්වය පිළිබඳවයි.

එම සටහන පහතින්......

"දහවල් කෑම මේසයට ලිමිනි එක්කර තිබු මෙම වෙනස හරහා පිළිඹිබු වන්නේ මෙරට සාම්ප්‍රදායික මැටි කර්මාන්තයට කොතරම් අපුර්ව නිර්මාණය කළ හැකිද යන්නයි.බොහෝ ලාංකිකයන් තුළ ඇති තිරසර මෙන්ම පරිසර හිතකාමී නිර්මාණාත්මක හැකියාව මෙම නිර්මාණ තුළ ගැබ්ව තිබෙනවා." යනුවෙන්ය.

මේ අතර වත්මන් රජය මැටි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කරමින්, දේශිය මැටි කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යාමේ අරමුණින් වැඩපිළිවෙලක් සකස් කරමින් පවතිනවා. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top