මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට සහන අයවැයෙන් පසු
Tuesday, 08 September 2020 - 14:43 | Views - 1,233
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට පනවා ඇති සියයට 14 ක උපයන ලාභ මත ආදායම් බද්ද සහ සියයට 15 ක රත්‍රං ආනයන බද්ධ ඉවත් කිරීම ලබන අයවැයෙන් පසු සිදුවනු ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ප්‍රකාශ කළා.

ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ජාවකදී ජනාධිපතිවරයා විසින් අදාල තීරණය ප්‍රකාශයට පත් කළ අතර විශේෂයෙන් එය මෙරට කර්මාන්තකරුවන් ඉලක්ක කර ගනිමින් ලබාදුන් බවයි එම අධිකාරියේ සභාපති අමිත ගමගේ සඳහන් කළේ.

මෙලෙස බදු සංශෝධනය කිරීමක් රත්‍රං කර්මාන්තකරුවන්ට සහනයක් බවයි සමස්ත ලංකා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික ආර්. බාලසුබ්‍රමනියම් කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top