සරාගී සුරූපිනියන්, තම හෝටලයට ගෙන්වා ගත් සුපිරි පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනාට වැඩ වරදී
Tuesday, 08 September 2020 - 11:04 | Views - 390
සුපිරි පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනෙක් වන Mason Greenwood සහ Phil Foden ලොව අතිශය දරුණු වසංගතයක් වන කොවිඩ් 19 නීති කඩ කර ඇති බැවින් එරට සංචිතයෙන් ඉවත් කර තිබෙන බවට විදෙස් මාධ්‍ය පවසනවා .

මෙලෙස ඔවුන් දෙදෙනාව එංගලන්ත සංචිතයෙන් ඉවත් කර තිබෙන්නේ, ජනප්‍රිය සුරුපිනියන් දෙදෙනෙක් වන Nadia Sif Lindal Gunnarsdottir සහ Lara Clausenව, තම කණ්ඩායම නවාතැන් ගෙන තිබෙන හෝටලයට ගෙන්වා ගෙන තිබෙන බැවින්ය.

එමගින් කොවිඩ් නීති කඩ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද මෙම සුරුපිනියන් දෙදෙනා පසුගිය ඉරිදා දින මෙලෙස එම හෝටලයට පැමිණ තිබෙන අතර එරට මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ, මේ වනවිටත් ක්‍රීඩකයින් දෙදෙනා එංගලන්ත සංචිතයෙන් ඉවත් කර තිබෙන බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top