සුපිරි බොලිවුඩ් නළු සල්මන්ඛාන්ගෙන් ඉන්දීය පවුල් 70කට නිවාස
Tuesday, 08 September 2020 - 8:19 | Views - 593
සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන් විසින් මහාරාෂ්ට් ප්‍රාන්තයේ කිදාපූර් ගම්මානයේ ජීවත්වන ඉන්දීය පවුල් 70කට නිවාස ඉදිරි කිරීමට මේ වනවිට පියවර ගෙන තිබෙන බව සඳහන් වෙයි.

මිට ඉහත දිනයකදි ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් නිසාවෙන් කැඩි ගිය කිදාපූර් ගම්මානයේ පැරණි නිවාස වෙනුවට සල්මාන් ඛාන් විසින් ඔවුන්ට අලුත් නිවාස 70ක් ලබාදිමට මේ වනවිට කටයුතු කර තිබේ.

සල්මාන් මේ වසරේ සිය රසික පිරිස් මුණ ගැසිමට සූදානම්ව සිටියේ ‘රාධේ’ චිත්‍රපටය තුළින් වුවද එය ‘කොරෝනා’ රෝගය නිසාවෙන් ප්‍රදර්ශනය කිරිමට නොහැකි වි තිබේ.

සිය ‘පන්වේල්’ හි ගොවිපොළේ සිටින සල්මාන් ඉදිරියේදී ‘කික්’ දෙවැන්න හා ‘කබී ඊද් කබි දිවාලි’ චිත්‍රපටවල රූපගත කිරිම් සඳහා එක්වීමට සූදානමින් සිටියි.
Salman Khan keeps up with his promise to help in the construction of 70  houses in the flood-hit Khidrapur village of Kolhapur | Hindi Movie News -  Times of India
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top