ප්‍රේමලාල් ජයසේකර අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි
Tuesday, 08 September 2020 - 8:07 | Views - 464
මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයෙකු ලෙස අද පාර්ලිමේන්තුවේදී දිවුරුම්දීමට නියමිතයි.

පාර්ලිමේන්තුව පස්වරු 1ට රැස්වීමට නියමිත අතර, ඒ අතරතුර ප්‍රේමලාල් ජයසේකර, මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම සිදුකෙරෙනු ඇති බවටයි වාර්තා වන්නේ.
 
මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට ඔහුට නීතිමය බාධාවක් නොමැති බව අභියාචනාධිකරණය ඊයේ තීරණය කළා.

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි වීම සඳහා අවසර ලබා දෙන ලෙස අභියාචනාධිකරණය එහිදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කළේ.

ප්‍රේමලාල් ජයසේකර ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති ඒ.එච්.එම්.ඩී. නවාස් ඇතුලු විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top