කළුතර ප්‍රදේශ කිහිපයකට අනිද්දා ජල කප්පාදුවක්
Monday, 07 September 2020 - 14:24 | Views - 383
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලබන්නේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, නාගොඩ, කළුතර උතුර සහ දකුණ යන ප්රදේශවලටයි.
Share This Article