නුවරඑළියේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙකු මරුට
Monday, 07 September 2020 - 11:27 | Views - 1,959
නුවරඑළියේ හෝටලයක නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

56 හැවිරිදි ජාඇළ - කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණ ඇත්තේ පසුගිය 31 වනදායි.

පාදයක තුවාලයකින් විෂබීජයක් ශරීරගතවීම සහ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු පසුගිය 2 වනදා නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

මෙම පුද්ගලයා මෙරටට පැමිණීමට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මසක පමණ කාලයක් රෝහල් ගතව සිටි බවයි වාර්තාවන්නේ.

රෝහල් ගතකිරීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම පුද්ගලයාට කොරෝනා වෛරසයට ආසාදනය වී නොතිබූ බව නුවරඑළිය මූලික රෝහලේ අධ්‍යක්‍ෂවරයා සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top