නවගමුවේ තාප්පයක් කඩාවැටී දියණිය මරුට - මව සහ සහෝදරයාට තුවාල
Monday, 07 September 2020 - 9:31 | Views - 1,287
නවගමුව කොතලාවල පාසල් මාවතේ නිවසක් මතට තාප්පයක් කඩා වැටී ඊයේ රාත්‍රි සිදුවූ අනතුරකින් දියණිය මියගොස් මව සහ සහෝදරයා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මියගිය දියනියගේ වයස අවුරුදු 22 ක්.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඒ, කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහායි.

මේ අතර, ඊයේ දිනයේදී ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150ක තද වැසි ඇතිවීමත් සමඟ ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටව තිබුණා.

කොළඹ නගරයේ මාර්ග රැසක් ද වැසි ජලය හේතුවෙන් යට වී තිබු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම, දිවයින හරහා විටින් විට තද සුළං ද ඇතිවීමත් සමඟ මාර්ග කිහිපයකට ගස් කඩා වැටීම් නිසා බාධා ද එල්ල වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top