රන් මිලේ සුළු ඉහළ යාමක්
Monday, 07 September 2020 - 8:28 | Views - 661
ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු ඉහල යාමක් දක්නට ලැබෙනවා.
ඒ අනුව ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,934යි ශත 63 ක් ලෙසයි.
ඇමරිකානු වෙළඳපොලේ රන් අවුන්සයක් සඳහා එම මිල ඩොලර් 1,932 ක් ලෙස සටහන් වනවා.
Share This Article