20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජාතික ජන බලවේගයේ විරෝධය
Friday, 04 September 2020 - 15:20 | Views - 575
20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේදී විරුද්ධත්වය පල කරන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Share This Article