ගිනිගෙන දැවෙන නෞකාවෙන් තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් නෑ
Friday, 04 September 2020 - 14:43 | Views - 501
ගිනිගෙන දැවෙන නෞකාව මගින් තෙල් ගලා ඒමේ කිසිදු අවදානමක් නොමැති බව මේ වනවිට ප්‍රකාශ කළ හැකි බව නාවික හමුදාව ප්‍රකාශ කරනවා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ගුවන් හමුදාව මෙහිදී කියා සිටියේ මේ වනවිට ජලය ලීටර් ලක්ෂයකට අධික ප්‍රමාණයක් නැවේ ගින්න මතට හෙළා ඇති බවයි.

නාවික සැතපුම් 22ක් දුරින් තිබෙන මෙම නෞකාව මෙරට මුහුදු සීමාවෙන් එහාට තල්ලු කරගෙන යාමට සුදානමක් තිබෙන බවද සමුද්‍රීය පරිසර අධිකාරිය මෙහිදී සඳහන් කළා.

එමෙන්ම ඕනෑම තත්වයකට මුහුණ දීමට හැකිවන පරිදි සුදානමක් තිබෙන බවද ඔවුන් කියා සිටියා.
ගිනිගෙන දැවෙන නෞකාවෙන් තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් නෑ
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top