මාස 3කට පසු නවසීලන්තයෙන් කොරෝනා මරණයක්
Friday, 04 September 2020 - 14:21 | Views - 496
කොරෝනා දෙවන රැල්ලකට මුහුණදි සිටින නවසීලන්තයෙන් මාස 3 කට පසු ප්‍රථම කොරෝනා මරණය අද වාර්තා වුණා.

51 හැවිරිදි පුද්ගලයෙකු  ඕක්ලන්ඩ් නුවරදී මෙලෙස කොරෝනා වෛරසයෙන් මියගොස් ඇති අතර, අවසන් වරට නවසීලන්තයෙන් කොරෝනා මරණයක් වාර්තා වූයේ පසුගිය මැයි 24 වනදායි.

ඒ අනුව, නවසීලන්තයේ කොරෝනා මරණ සංඛ්‍යාව 23 ක් දක්වා ඉහළ යනවා.

එරට මුළු ආසාදිත සංඛ්‍යාව 1764 ක්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top